හංගන්නේ
මෙහෙමය්
- cmd
1ඒ මුලිම්ම හංගන්න ඕන file
1අ තියෙන තැන දෙන්න
- ex:
අපේ file 1 අ තියෙන්නේ D එකෙනෙම් ගැහුවා D:
- ඊටපස්සේ ගැහුවා dir
- එතකොට පෙන්නය් D 1 ඒ තියෙන filesටික
- ඊට පස්සේ ගැහුවා attrib +s +h
file 1ඒ නම
- දැන් නැවතත් dir ගහල බලන්ඩ කෝ බඩු තියෙනවද කියල
- එහෙනම් නැවතattrib -s -h file 1ඒ නම ගහල Enter කරලා
- නැවතත් dir ගහල බලන්ඩ බඩු තිබ්බ තැනම ඇති .
Follow me Instagram
Google+
Twitter
Subscribe My YouTube Channel - https://www.youtube.com/channel/UCG9Blg24xbUU-nGyClQv3QA?view_as=subscriber

Technology Technology
ReplyDelete:-)
Delete