Wednesday, 17 October 2018

CMD භාවිතයෙන් ෆයිල් Hide කරමු.


හංගන්නේ මෙහෙමය්
  • cmd 1ඒ මුලිම්ම හංගන්න ඕන file 1අ තියෙන තැන දෙන්න
  • ex: අපේ file 1 අ තියෙන්නේ D එකෙනෙම් ගැහුවා D:
  • ඊටපස්සේ ගැහුවා dir
  • එතකොට පෙන්නය් D 1 ඒ තියෙන filesටික
  • ඊට පස්සේ ගැහුවා attrib +s +h file 1ඒ නම
  • දැන් නැවතත් dir ගහල බලන්ඩ කෝ බඩු තියෙනවද කියල
  • එහෙනම් නැවතattrib -s -h file 1ඒ නම ගහල Enter කරලා
  • නැවතත් dir ගහල බලන්ඩ බඩු තිබ්බ තැනම ඇති .


Follow me Instagram
                 Google+
                 Twitter
                  




2 comments: